කාරුණික ඔබගේ අවධානයට ජීවිතයත් මරණයත් අතර පොරබදින අසරණයන් හට ජීවිතය විඳින්න පිහිට වෙමු

1 Campaigns Created
Rated 0 out of 5
0.40%
රු32,899.99 raised of රු8,322,795.00 goal
Minimum amount is රු100 Maximum amount is රු
රු
දයාබර ශ්‍රී ලාංකික මිතුරනි / මිතුරියනි
ලංකාවට නිවාඩුවකට පැමිණ සිටින අවස්ථාවේදී අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟයක් පවතින බව දැනගන්නට ලැබී ඒ සඳහා අප කිහිප දෙනකු පෞද්ගලිකව මැදිහත් වී අසරණ රෝගීන් සඳහා අවශ්‍ය බෙහෙත් අප ලබාදුන්නා.එහිදී මුණගැසුණු
විසේෂඥ වෛද්‍ය රුවන් ජයවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව FT10 ADVANCED ELECTRO SURGICAL GENERATOR WITH VESSEL SEALING යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන් මැදිහත්වීමට තීරණය කලා ඒ සඳහා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරු මිතුරියන් ඇතුළු විදේශ රටවල් වල වාසය කරණ අපේම සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලබාගැනීමට පැසිෆික් මිතුරෝ කණ්ඩායම වන අප බලාපොරොත්තු වෙනවා
ඔබගේ පුංචි ආදරයකින් මියැදෙන ජිවිත දහස් ගණනක් බේරාගත හැකිවනවා ඇත මේ සඳහා අප සමග අත්වැල් බැඳ ගන්නා මෙන් ආදරණිය ඉල්ලීමක් කරන්නෙමු.
Dear Sri Lankan friends
While We were on a holiday in Sri Lanka, We found out that there was a shortage of medicine at Apeksha Hospital, and several of us personally intervened and provided the necessary medicine for needy patients.
According to the request of  Dr. Ruwan Jayawardena, we decided to intervene to provide an ” FT10 ADVANCED ELECTRO SURGICAL GENERATOR WITH a VESSEL SEALING” machine. For that, we, the Pacific Friends Group, hope to get the help of our own brothers and sisters living in foreign countries, including friends in New Zealand and Australia.
Thousands of dying lives can be saved with your little donation. We request you to join hands with us for this.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.( කාර්ගිල්ස් ෆුඩ් සිටී සහ කාර්ගිල්ස් සුපිරි වෙලදසල්වලින් මුදල් පරිත්‍යාග කිරීමේදී  Reference ලෙස ”VESSEL SEALING යන්ත්‍රය” ලෙස සදහන් කරන්න.

 

  • බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
  • බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX

Name Donate Amount Date
osanda dunuvila රු25,000.00 March 14, 2023
Chamila Dhanushka රු10,000.00 March 11, 2023

Reviews

There are no reviews yet.

Be the first to review “කාරුණික ඔබගේ අවධානයට ජීවිතයත් මරණයත් අතර පොරබදින අසරණයන් හට ජීවිතය විඳින්න පිහිට වෙමු”

Your email address will not be published. Required fields are marked *