වකුගඩු රෝගියෙකුට ජීවිතය දෙන්න – Kindle the life of a Kidney patient

1 Campaigns Created
Rated 0 out of 5
0%
රු0.00 raised of රු3,000,000.00 goal
Minimum amount is රු Maximum amount is රු
රු

පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි, සෙනරත් කලුකපුගේ මහතාව හදිසි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ලක් කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. ඒ සදහා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් අවශ්‍ය කර තිබේ.

ක්‍රියාකාරීව පවතින්නේ වකුගඩු වලින් 3% ක් පමණක් බැවින් සැත්කම හැකි ඉක්මනින් සිදු කලයුතු අතර හැකි අයුරින් ඔබේ කාරුණික දායකත්වය අපේක්ෂා කරමු 🙏🙏

ඔබේ වටිනා පරිත්‍යාගයන් පහත ගිණුම් අංකයට බැර කළ හැක.

National Savings Bank
W.A.I. Weerasingha
Piliyandala branch
100 71 88 76 541

Bank of Ceylon (BOC)
K.G. Udeshika
Piliyandala Branch
75 31 698

දුරකතන
071 63 49 742 (වීරසිංහ)
077 47 75 997 (ගිම්හානි)

 

Mr. Senarathn Kalukapuge from Thumbovila, Piliyandala, is suffering from end-stage kidney disease and is recommended to undergo renal transplant surgery. For this, 3 million rupees are needed.

Currently, only 3% of functionality is available in the kidney. Hence it is crucial to move forward with the surgery and we are in dire need of funding for the procedure. Please help us in this cause by donating any amount to the account details mentioned below. Thank You.

National Savings Bank
W.A.I. Weerasingha
Piliyandala branch
100 71 88 76 541

Bank of Ceylon (BOC)
K.G. Udeshika
Piliyandala Branch
75 31 698

Contact
071 63 49 742 (Weerasinghe)
077 47 75 997 (Gimhani)

 

වෛද්‍ය වාර්තා සහ අනෙකුත් විස්තර 👇

Medical Report and other details.

https://drive.google.com/drive/folders/17wez3B49TwiplWzXwuCS1QpMyjaDR0BF

Reviews

There are no reviews yet.

Be the first to review “වකුගඩු රෝගියෙකුට ජීවිතය දෙන්න – Kindle the life of a Kidney patient”

Your email address will not be published. Required fields are marked *