පිළිකා රෝගි මට බෙත් ගන්න උදව් කරන්න

1 Campaigns Created
Rated 0 out of 5
0.20%
රු470.00 raised of රු240,000.00 goal
Minimum amount is රු100 Maximum amount is රු
රු

මම අයිරාංගනී ජයවර්දන.ජීවත්වෙන්නේ මොනරාගල.

මම දැනට අවුරුදු තුනක් පිලිකා රොගයෙන් පෙලෙනවා මා මොනරාගල සිට මහරගම හොස්පිටල් එන්නෙ මාසෙට දෙපාරක් එනවා.

මගේ බෙහෙත් වලටයි බස් ගාස්තුයි මට දරා ගන්න අමරුයි.

ඔබ තුමන්ලට පුලුවන් නම් මට උපකාරයක් කරන්න එ සැමටම ගොඩාක් පින් නීදුක්නීරොගි දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි.

මම සියලුම වෛද්‍ය වාර්තා Fundmesrilanka  ආයතනය වෙත ඉදිරිපත් කර තිබෙනවා

මගේ දුරකථන අoකය 0767812320.

 

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.( කාර්ගිල්ස් ෆුඩ් සිටී සහ කාර්ගිල්ස් සුපිරි වෙලදසල්වලින් මුදල් පරිත්‍යාග කිරීමේදී  Reference ලෙස “අයිරාංගනී ජයවර්දන/Irangani Jayawardana ” ලෙස සදහන් කරන්න.

 

Name Donate Amount Date
Enoka Jenet රු500.00 March 07, 2023

Reviews

There are no reviews yet.

Be the first to review “පිළිකා රෝගි මට බෙත් ගන්න උදව් කරන්න”

Your email address will not be published. Required fields are marked *