අපේ රටට ECMO යන්ත්‍ර 2ක් ගමු | Lets Buy 2 ECMO Units to Sri Lanka-Dr.Gayan & Amila Danthanarayana Memorial Foundation.

2 Campaigns Created|Ragama, Sri Lanka
Rated 0 out of 5
2.82%
රු1,746,773.44 raised of රු62,000,000.00 goal
The campaign is successful.

මම Dr.D. Y සරණතිලක මගේ පුතා Dr. ගයාන් දන්තනාරායන.මගේ පුතා ගයාන් දන්තනාරායන කෝරෝනා හැදිලා පෙබරවාරි මාසේ 2වෙනිදා මියගියා.මගේ පුතා තමයි ලංකාවේ කොවිඩ්-19 හැදිලා මියගිය පලමු වෛද්‍යවරයා.

ඔහුට කෝවිඩ් හැදිලා පසුව නිව්මෝනියාවට ආවා.එම නිසා ඔහුගේ පෙනහලු ඉතා දුර්වල වුනා.එම අවස්ථාවේ ඔහුගේ ජිවිතය බේරාගැනිමට අපට තිබුන එකම අවස්ථාව ECMO යන්ත්‍රයකට ඔහුව සම්බන්ධ කිරිමයි.ඔහුට ප්‍රතිකාර කලේ ලංකාවේ අසාධ්‍යම කෝරෝනා රෝගින්ට ප්‍රතිකාර ලබන IDH රෝහලෙයි.නමුත් අවාසනාව කියන්නේ IDH රෝහලේ ECMO යන්ත්‍ර පහසුකම නැහැ.

ලංකාවටම යන්ත්‍ර 2යි තිබෙන්නේ.1ක් ගාල්ල කරාපිටිය රෝහලේ අනික රීජ්වේ ආර්යා රෝහලේ.රීජ්වේ ආර්යා රෝහලේ යන්ත්‍රය ක්‍රියාත්මක තත්වයේ නොපවති.
දැඩි ලෙස අසාධ්‍ය තත්වයේ සිටි මගේ පුතාගේ ජිවිතය බේරගන්න අපේ දක්ෂ වේද්‍යවරුන්ට එකම විකල්පයයි ඉතිරිව තිබුනේ ඒ ECMO යන්ත්‍රයකට මගේ පුතාව සම්බන්ධ කිරිම.ලංකාවේ ක්‍රියාත්මකවන එකම ECMO යන්ත්‍රය වන ගාල්ල කරාපිටිය වෙත මුල්ලේරියාව IDH රෝහලේ සිට යැමට ගතවන කාලය අවම වශයෙන් පැය 2ක් පමන වනවා එම කාලය පෙනහළු ඉතා දුර්වල තත්වයේ රෝගියෙකුට ඉතාමත් තිරනාත්මකව බලපානවා නොමැරි ඉන්න.අවසානයේදි මගේ පුතා මියගියා ගාල්ල කරාපිටිය රෝහලේදි ECMO යන්ත්‍රයට සම්බන්ධ කොට ප්‍රතිකාර ලබාගැනිමෙන් පසුව.IDH රෝහලට ECMO යන්ත්‍රයක් තිබුනානම් හෝ ජංගම ECMO යන්ත්‍රයක් තිබුනානම් මගේ පුතාගේ ජිවිතය බේරගන්න තිබුනා.

මගේ පුතාට මේ වෙච්ච දේ හෙට ඔබට වන්න පුලුවන්,ඔබේ දෙමව්පියන්ට, බීරිදට,සැමියට,දරුවට,සහෝදරයට,හොදම යාහළුවට වන්න පුලුවන්.මියගිය මගේ පුතාගේ නාමයෙන් මම තිරණය කෙරුවා මේ දේ තව කෙනෙකුට වෙන එක වලක්වන්න.ලාංකික රෝහල් පද්ධතියට ජංගම ECMO යන්ත්‍රයක් සහ තවත් එක් ECMO යන්ත්‍රයක සේවය එක් කරන්න.මේ තුලින් විශාල වටිනා ජීවිත ගනනක් බේරගන්න හැකිවේවි.

මේ සදහා මුලික පියවර ලෙස,
1 – ජංගම ECMO යන්ත්‍රයක් නිර්මාණය කිරිම .(සියලුම පහසුකම් සහිත)
2 – ගාල්ල කරාපිටිය රෝහලේ ECMO යන්ත්‍ර පහසුකම් තව දුරටත් වැඩිදියුණු කිරිම.
3 – තෝරාගත් සුදුසු රෝහලකට ECMO යන්ත්‍රයක් සහ එය ක්‍රියාත්මක කිරිම සම්බන්ධ පුහුනුව ලබාදිම.

ඉහත සදහන් කරුණු 3 මුලිකව ක්‍රියාත්මක කිරිමටත් දෙවනුව මෙම පහසුකම් තවත් පුලුල් කිරිමටත් අප බලාපොරොත්තු වේ.නුවර,පොලොන්නරුව සහ යාපනය දක්වා සේවා මධ්‍යස්ථාන එම මූලික රෝහල්වලට ලබාදිම අප සැලසුම් කර ඇත.මේ සදහා අපට ලංකාවේ අති දක්ෂ විශේඥ වෛදවරුන් පිරිසකගේ උදව් උපකාර හිමිවේ.මෙම ජාතික කර්තව්‍ය සදහා ලංකාවාසි ඔබ සියලු දෙනාගෙම උදව් උපකාර බලාපොරොත්තුවේ.විශේෂයෙන්ම විදේශ සේවයෙ නියුතු ලාංකික ඔබගේ මූල්‍ය පරිත්‍යාගයන් අප බලාපොරොත්තු වන්නේ එක් ECMO  යන්ත්‍රයක් රු.මිලියන 30.9 පමන විශාල මුදලක් වන නිසායි.

Dr.සරණතිලක 0777289145 දුරකතන අංකය ඇමතිමෙන් ඔබට වැඩි විස්තර ලබාගත හැක.

ECMO යන්ත්‍ර මිලදි ගැනිම සදහා සියලූම මුදල් පරිත්‍යාගවලට  පහත උපදෙස් අනුගමනය කරන්න.

1-ලංකාවේ හෝ ලෝකයේ ඕනැම තැනක සිට Fund me Sri Lanka Donation Button Click කිරීම මගින් අපට ආධාර කල හැක.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

2- ලංකාවේ ඕනැම BOC බැංකු ශාකාවකින් පහත ගිනුම් අංකයට මුදල් බැර කල හැක.

  • බැංකුව                              –  ලංකා බැංකුව.
  • බැංකු ගිනුම – Dr.Gayan Danthanarayana and Amila Danthanarayana Memoriayal Foundation.
  • බැංකු ගිනුම් අංකය       –  87315786
  • බැංකු ශාඛාව                     – රාගම

වීදේශිය බැංකු ගිනුමකින් ලංකා බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  BOC Bank
  • Branch       – Ragama branch
  • Bank Account Number – 87315786
  • Branch Code – 7010
  • Bank Code – 764
  • Swift Code   – BCEYLKLX
  • IBAN Code – X

3-තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.(Reference ලෙස ECMO Machine සදහන් කරන්න)

බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.

බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

Bank  –  Cargill’s Bank               Branch       – Corporate branch             Bank Account Number – 001952000015

Branch Code – 001                     Bank Code – 7481                                     Swift Code   – CGRBLKLX

I am Dr. D Y Saranathilaka My son Dr. Gayan Dantanarayana.Dr. Gayan Danthanarayana, who died while receiving treatment at the Intensive Care Unit of the Karapitiya Teaching Hospital due to COVID-19 complications on the 2nd of February.

Dr. Danthanarayana was admitted to the Mulleriyawa Hospital after testing positive for the virus and later transferred to the Karapitiya Teaching Hospital in Galle on 27 January where he had the only chance to survive was to connect him to an ECMO machine because Covid-19 developed pneumonia weak his lungs too badly.

He was treated at the IDH Hospital in Sri Lanka which treats the worst corona patients. Unfortunately, the IDH Hospital does not have ECMO facilities. Sri Lanka has only 2 machines. One at Karapitiya Hospital, Galle, and the other at Lady Ridgeway Hospital. The machine at Lady Ridgeway Hospital is not in working condition. The journey from Mulleriyawa IDH Hospital to Karapitiya, Galle, the only ECMO machine operating in Sri Lanka, takes at least 2 hours. Within that two hours, anything can happen for a patient like my son. If IDH Hospital had an ECMO machine or a mobile ECMO unit it would have saved my son’s life.

What happened to my son can happen to you tomorrow, to your parents, wife, husband, child, brother, best friend. I decided in the name of my son to prevent this from happening to anyone else. By donating a mobile ECMO unit for the Sri Lankan hospital system and one more ECMO machine to a suitable hospital. This will save a lot of valuable lives.

As a first step,
1 – Design of a mobile ECMO machine (with all facilities)
2 – Further improvement of ECMO machine facilities at Karapitiya Hospital, Galle.
3 – Provide one ECMO unit and training on ECMO machine operation to a selected suitable hospital.

We hope to further implement the above three points and, secondly, to expand these facilities. We plan to provide service centers to those base hospitals in Kandy, Polonnaruwa, and Jaffna. We look forward to the support of all of you Sri Lankans, especially Sri Lankans working abroad, as we look forward to your generous donations. (Value of ECMO machine- Rs. 30.9 million )

If anyone is interested in donating one ECMO unit or vehicle for a mobile ECMO unit please contact us.

Please call Dr.Saranathilake – 0777289145 for more information.

First time in Sri Lanka you can make a donation via your mobile phone anywhere in the world using our Sri Lankan Central Bank Approved Internet Payment Gateway in a few minutes.

Please donate us

1-by clicking the fund me Sri Lanka donation button from any ware in the world.

2-You can also credit money to any BOC  branch in Sri Lanka to the following account number.

  • Bank – BOC
  • Branch- Ragama
  • BOC Account number – 87315786

BOC Account Name – Dr.Gayan Danthanrayana and Amila Danthanarayana Memorial Foundation.

  • Branch Code – 7010
  • Bank Code – 764
  • Swift Code   – BCEYLKLX
  • IBAN Code – X

3-These donations can also be made from any Cargills Food City / Cargills supermarket or Cargills Bank to the following bank account number in Sri Lanka. ( Please mention the reference as ECMO Unit )
Bank – Cargills Bank.
Bank Account Number – 01952000015

For cash donations from a foreign bank account to a Cargill’s bank account.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX

 

 

  • We are Sri Lankan Register Charity Organization.

    Dr.Gayan Danthanarayana and Amila Danthanaraya Memorial Foundation got their Guarantee Limited Certificate from Sri Lankan Government as a charity organization.

Name Donate Amount Date
Aruna Kulatunga රු600,000.00 March 18, 2021
N Devindi රු1,000.00 March 07, 2021
Savindra Chathu රු5,400.00 March 06, 2021
Ranga Totahewa රු10,000.00 March 04, 2021
Mahesha Goonesekere රු270.00 March 03, 2021
Rishini Wanigasekara රු25,000.00 March 03, 2021
Shehara Jessica Wijayasiriwardana රු10,000.00 March 01, 2021
Good Samaritan රු1,500.00 March 01, 2021
Midhu Raju රු5,000.00 March 01, 2021
Rohan Samaranayake රු5,000.00 March 01, 2021
Lawrence Miall රු6,200.00 February 28, 2021
Irfaan Lye රු5,000.00 February 28, 2021
James McTaggart රු3,000.00 February 27, 2021
Subavi Dedigama රු200.00 February 27, 2021
Hafzel Preena රු1,000.00 February 27, 2021
Deepika Jayasinghe රු10,000.00 February 27, 2021
Buddhika Amarasinghe රු1,000.00 February 27, 2021
Har Nag රු15,000.00 February 26, 2021
Dilshan Amarasinghe රු1,000.00 February 26, 2021
Manju De Silva රු1,000.00 February 26, 2021
Pujitha Ubayasiri රු5,000.00 February 26, 2021
Chathura Nanayakkara රු500.00 February 26, 2021
Niroshan Bandara රු5,000.00 February 26, 2021
Maduri Lewangama රු5,000.00 February 26, 2021
Dinushi Vithanage රු100.00 February 26, 2021
Maryiam Zaman රු2,700.00 February 26, 2021
Yousef Gargani රු5,400.00 February 26, 2021
Chamoda Wijeratne රු2,000.00 February 26, 2021
Rasanjali Madanayake රු1,500.00 February 26, 2021
Alyce Hayes රු2,700.00 February 26, 2021
Andrei Pobischan රු8,100.00 February 26, 2021
karen white රු5,400.00 February 26, 2021
Julie Popplewell රු5,400.00 February 26, 2021
Randika Halwatura රු10,000.00 February 26, 2021
Dr.Yeshmitha Madanayake රු10,000.00 February 26, 2021
Friend of Gayan UK රු583,295.10 February 26, 2021
රටට ආදරේ කෙනෙක් ශ්‍රි ලංකාව රු14,221.89 February 26, 2021
Nisansala Sadamali රු10,500.00 February 26, 2021
Roshan Indika Melbourn රු245,000.00 February 26, 2021
padma kanthi Rome රු24,853.00 February 26, 2021
Shiraz Sadekeen රු500.00 February 26, 2021
A.Silva Colombo රු125,000.00 February 26, 2021
Damian perera New York රු78,500.00 February 26, 2021
Tanuli Dasanya රු1,030.00 February 20, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ රටට ECMO යන්ත්‍ර 2ක් ගමු | Lets Buy 2 ECMO Units to Sri Lanka-Dr.Gayan & Amila Danthanarayana Memorial Foundation.”

Your email address will not be published. Required fields are marked *