Let’s Feed The Hungry in isolated Villagers | කුසගින්නෙන් පෙළෙන හුදකලාකල ගම්වැසියන්ට රු.4000 ක වියළි සලාක.

1 Campaigns Created
Rated 0 out of 5
100%
රු600,189.88 raised of රු600,000.00 goal
The campaign is successful.
කෝරොනා ගෝලිය ව්යසනය හමුවේ මුලු ලොවක් අන්ත අසරන වි ඇත.ඒ අතරින් අන්ත දූගී දුප්පත් ජනතාව කුසගින්නෙන් පිඩා විදි.අපගේ මේ ප්රයත්නය ඒ වැනි කුසගින්නෙන් පෙලෙන සූලු පිරිසකගේ කුසගින්න දින කිහිපයකට හෝ නිවිම මගින් ඔවුන්ට සහනයක් උදාකරලීමයි.
මිනුවන්ගොඩ ප්රාදේශිය ලේකම් කොට්ටාශයේ හුදකලා කල ගම්මාන වල වෙසෙන 1000 කට අධික ගම්වැසියන්ගෙන් තොරාගත් අධික දාරිද්රතාවයෙන් පෙලෙන සහ ඒ දිනෙදා කුලි වැඩවලින් ජීවිකාව කරගත් පවුල් 200කට රු.3000 ක් වටිනා වියලී ආහාර මලූ ප්රාදේශිය ලේකම් හරහා ලබාදිමට Fund Me Sri Lanka සැලසුම් කර ඇත.
මෙ සදහා ඔබගේ නොමසුරු ආධාරය ලබාදි දූගි දූප්පත් පවුල් 200 කගේ කුසගිනි නීවාදැමිමේ මහගු සමාජ සත්කාරයට දායක වන්න.මේ සදහා ලෝකයේ ඕනෑම තැනක සිටින ඔබට ඉතා පහසු සහ ආරක්ශාකාරී ලෙස ආධාර ලබාදිය හැක.
Name Donate Amount Date
Sunimal Lasantha රු1,000.00 February 28, 2021
සුමෙධා මධුවන්ති රු5,000.00 February 27, 2021
Suranga Nawarathna රු50,000.00 February 15, 2021
Nisansala Sandamali රු5,000.00 February 12, 2021
Chamila Dunuwila Auckland රු25,000.00 February 10, 2021
Supun Bandara රු30,000.00 February 01, 2021
NZSL Youth Association රු250,000.00 January 29, 2021
Kusumsiri North shore රු2,500.00 January 28, 2021
Tyroon Croos රු25,000.00 January 26, 2021
Chamuthida Weerawani රු75,000.00 January 24, 2021
Sanjaya Krishantha රු10,000.00 January 24, 2021
Alfrad De Silva Hamilton NZ රු100,000.00 January 22, 2021
Serandib Sri Lankan Shop Auckland රු60,000.00 January 21, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “Let’s Feed The Hungry in isolated Villagers | කුසගින්නෙන් පෙළෙන හුදකලාකල ගම්වැසියන්ට රු.4000 ක වියළි සලාක.”

Your email address will not be published. Required fields are marked *