Let’s Feed The Hungry in isolated Villagers | කුසගින්නෙන් පෙළෙන හුදකලාකල ගම්වැසියන්ට රු.4000 ක වියළි සලාක.
100%
රු600,189.88 raised of රු600,000.00 goal
කෝරොනා ගෝලිය ව්‍යසනය හමුවේ මුලු ලොවක් අන්ත අසරන වි ඇත.ඒ අතරින් අන්ත දූගී දුප්පත් ජනතාව කුසගින්නෙන් පිඩා විදි.අපගේ මේ ප්රයත්නය ඒ වැනි කුසගින්නෙන් පෙලෙන සූලු පිරිසකගේ කුසගින්න දින කිහිපයකට හෝ නිවිම මගින් ඔවුන්ට සහනයක් උදාකරලීමයි.
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ හුදකලා කල ගම්මාන වල වෙසෙන 1000 කට අධික ගම්වැසියන්ගෙන් තොරාගත් අධික දාරිද්‍රතාවයෙන් පෙලෙන සහ ඒ දිනෙදා කුලි වැඩවලින් ජීවිකාව කරගත් පවුල් 200කට රු.3000 ක් වටිනා වියලී ආහාර මලූ ප්‍රාදේශිය ලේකම් හරහා ලබාදිමට Fund Me Sri Lanka සැලසුම් කර ඇත.
මෙ සදහා ඔබගේ නොමසුරු ආධාරය ලබාදි දූගි දූප්පත් පවුල් 200 කගේ කුසගිනි නීවාදැමිමේ මහගු සමාජ සත්කාරයට දායක වන්න.මේ සදහා ලෝකයේ ඕනෑම තැනක සිටින ඔබට ඉතා පහසු සහ ආරක්ශාකාරී ලෙස ආධාර ලබාදිය හැක.
Name | Donate Amount | Date |
---|---|---|
Sunimal Lasantha | රු1,000.00 | February 28, 2021 |
සුමෙධා මධුවන්ති | රු5,000.00 | February 27, 2021 |
Suranga Nawarathna | රු50,000.00 | February 15, 2021 |
Nisansala Sandamali | රු5,000.00 | February 12, 2021 |
Chamila Dunuwila Auckland | රු25,000.00 | February 10, 2021 |
Supun Bandara | රු30,000.00 | February 01, 2021 |
NZSL Youth Association | රු250,000.00 | January 29, 2021 |
Kusumsiri North shore | රු2,500.00 | January 28, 2021 |
Tyroon Croos | රු25,000.00 | January 26, 2021 |
Chamuthida Weerawani | රු75,000.00 | January 24, 2021 |
Sanjaya Krishantha | රු10,000.00 | January 24, 2021 |
Alfrad De Silva Hamilton NZ | රු100,000.00 | January 22, 2021 |
Serandib Sri Lankan Shop Auckland | රු60,000.00 | January 21, 2021 |
Reviews
There are no reviews yet.