අසරණයන්ට පිහිට වෙමූ | Helping Hands By Grace Family Care Ministry Sri Lanka

1 Campaigns Created|Kandana, Sri Lanka
Rated 0 out of 5
0%
රු0.00 raised of රු100,000.00 goal
Minimum amount is රු Maximum amount is රු
රු

Ragama Grace Family Care Ministry was established in the year 2007. Our service is an institution that is ready to serve all Sri Lankans without any religious or ethnic differences.

Some of our services -:

1 – Provide vocational training and educational services to selected non-school children.
2 – Providing relief to selected poor families.
3 – Providing assistance to needy orphanages.
4 – Provide entertainment to children and senior citizens through music programs.
5 – Printing and distribution of books and magazines.
6 – Helping needy patients to get medicine.
7 – Providing food and clothing to needy orphanages.

We have been running these services since 2007. Please help us financially as much as you can to make this service even better. You can help even with a small sum of Rs.100.

Deva Dayawe Family Care Service Officer Board.
Hon. Chairman – Fr. Dr. S Pushparajah.
Hon. Secretary – Fr. Lucien Anthony.
Hon. Treasurer – Mr. Joy Niroshan.

This is our Facebook profile you can check what we doing.

https://www.facebook.com/sp.pushparajah

First time in Sri Lanka you can make a donation via your mobile phone anywhere in the world using our Sri Lankan Central Bank Approved Internet Payment Gateway in a few minutes.

Please donate us

1-by clicking the fund me Sri Lanka donation button from any ware in the world.

2-You can also credit money to any Commercial branch in Sri Lanka to the following account number.

Bank – Commercial                   Branch- Kandana        Account number – 8310023384

 Account Name – Grace Family Care Ministry

 

රාගම දේව දයාවේ පවුල් සුරැකුම් සේවය 2007 වර්ශයේදි ආරම්භකරන ලදී.අප සේවය කිසිම ආගම් බේදයක්,ජාති බේදයක් නොමැතුව සියලූම ශ්‍රි ලාංකීකයන්ට සේවය කරන්න සැදි පැහැදි සීටින ආයතනයකි.

අපගේ සේවාවන් බිදක් -:

1 – තෝරාගත් පාසල් නොයන දරුවන්ට වෘතීය පුහුනූව සහ අධ්‍යාපනික සේවාවන් සැපයීම.
2 – තෝරාගත් දිළිදු පවුල් වලට සහනාධාර සැපයීම.
3 – අසරණ අනාත මඩම් වලට උදව් උපකාර සැපයීම.
4 – ළමා සහ වැඩීහිටීනිවාස වල සාමජීකයනට සංගීත වැඩසටහන් පැවැත්වීම හරහා වීනෝදාස්වාදය සැපයීම.
5 – පොත් පත් සගරා මුද්‍රණය කර බෙදා හැරීම.
6 – අසරණ රෝගින් හට බෙහෙත් ගැනිමට උදව් උපකාර කිරීම.
7 – අසරණ අනාත මඩම් වලට කෑම බීම,ඇදුම් ලබාදීම.

2007 වසරේ සිටම අප මෙම සේවාවන් පවත්වාගෙන යන්නේමු.ඔබට හැකි ලෙස අපට මූදලින් ආධාර කර මෙම සේවාව තව තවත් උසස් ලෙස කරගෙන යාමට කාරුනික වන්න.පූංචී රු.100 වැනි මුදලකින් වුවත් ඔබට ආධාර කලහැක.

දේව දයාවේ පවුල් සුරැකුම් සේවයේ නිළධාරි මඩූල්ල.
ගරු සභාපති – S පුෂ්පරාජ් පියතුමා.
ගරු ලේකම් – ලුෂන් ඇන්තනී පියතුමා.
ගරු භාණ්ඩාගාරික – ජොයි නීරෝෂන් මහතා.

මුදල් පරිත්‍යාගවලට  පහත උපදෙස් අනුගමනය කරන්න.

1-ලංකාවේ හෝ ලෝකයේ ඕනැම තැනක සිට Fund me Sri Lanka Donation Button Click කිරීම මගින් අපට ආධාර කල හැක.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

2- ලංකාවේ ඕනැම COMMERCIAL බැංකු ශාකාවකින් පහත ගිනුම් අංකයට මුදල් බැර කල හැක.

බැංකුව                         –  COMMERCIAL බැංකුව.                  බැංකු ගිනුම – Grace Family Care Ministry
බැංකු ගිනුම් අංකය  –  8310023384

Reviews

There are no reviews yet.

Be the first to review “අසරණයන්ට පිහිට වෙමූ | Helping Hands By Grace Family Care Ministry Sri Lanka”

Your email address will not be published. Required fields are marked *