දුශ්කර ආරණ්‍ය දෙකකට සුර්ය පැනල ලබාදීම.

6 Campaigns Created
Rated 0 out of 5
100%
රු139,683.97 raised of රු137,000.00 goal
The campaign is successful.
බිබිල මහ ගන වනාන්තරයේ දුශ්කර ආරණ්ය සේනාසනයක සහ මහියන්ගනයේ දුශ්කර ආරණ්ය සේනාසනයක වැඩවාසය කරනා පින්වත් ස්වාම්න්වහන්සේලාගේ එකම ආලෝක ප්රබවය වන්නෙ ලන්තැරුම් සහ විදුලි පන්දම් වේ.එම එක් වයොවෘද ස්වාමින්වහන්සේට සවස 6න් පසුව වැසිකිලි කැසිකිලි පහසුකම් කරගැනිමටත්, අනිකුත් ස්වාම්න්වහන්සේලාට රාත්රි කාලයේ ත්රිපිටකය හැදැරිමත් දැඩි අපහසුතාවයක් පවතින බව අප දුටිමි.
එම ස්වාමින්වහන්සේලාගේ ඉල්ලිම පරිදි සුර්ය පැනල පද්ධතියක් පරිත්යාග කිරිමට Fundmesrilanka අප තිරනය කර ඇත.පින්වත් ඔබත් මෙම පුන්යකර්මය සදහා දායම වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමි.එම පුන්යකර්මය Zoom තාක්ශනය ඔස්සේ දායකත්වය දරන ඔබවත් සක්රියව සහභාගි කරගෙන එම අරන්ය සේණාසන වලට පුජාකිරිම සහ ඔබට පුණ්යානුමොදනාවන් සිදුකිරිමට අප සැලසුම් කර ඇත.
සුර්ය පැනල සදහා      2 * 20000     = 40000
බැටරි                               2* 39700      =  79400
ප්‍රවාහන වියදම්                                    = 12000
වයර් හොල්ඩර්             2*2500          = 5000
කොන්ට්‍රොලර්               2* 4500         = 9000
බල්බ්                                7*650            = 4550    = 139950

සියලූම මුදල් පරිත්‍යාගවලට  පහත උපදෙස් අනුගමනය කරන්න.

1-ලංකාවේ හෝ ලෝකයේ ඕනැම තැනක සිට Fund me Sri Lanka Donation Button Click කිරීම මගින් අපට ආධාර කල හැක.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

2-තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.(Reference ලෙස solar සදහන් කරන්න)

  • බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
  • බැංකු ගිනුම් අංකය  –  001952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  •  Swift Code   – CGRBLKLX
Name Donate Amount Date
Mangala Arunashantha රු10,000.00 August 02, 2021
Ruwan Indika රු10,000.00 August 01, 2021
Chandana Ekanayake රු5,000.00 June 26, 2021
Nethmini Kavindya රු1,100.00 June 26, 2021
Sujeewa Chandani රු80,000.00 July 30, 2021
Sujeewa Chandani රු40,000.00 July 26, 2021
Dinesh Tharanga රු2,500.00 July 24, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “දුශ්කර ආරණ්‍ය දෙකකට සුර්ය පැනල ලබාදීම.”

Your email address will not be published. Required fields are marked *