අපිට ඉන්න පොඩී කාමරයකුයි වැසිකිලියකුයි හදලා දෙන්න මහත්තයෝ| Please Help us to Build 1 Bed Room House and Toilet

6 Campaigns Created|Badulla, Sri Lanka
Rated 0 out of 5
0.43%
රු3,279.66 raised of රු758,307.00 goal
Minimum amount is රු Maximum amount is රු
රු
බදුල්ල ප්‍රාදේශිය ලේකම් කර්යාලයේ සමාජ සේවා දේපාර්තමෙන්තුව විසින් ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතියකි.

බදුල්ල පරගස්දෝව ග්‍රාමයේ ජිවත් වන R.M.සුදු මැණිකේ මහත්මිය ( වයස අවු.53) සහ ඇගේ මව D.M.බන්ඩාරමැණිකා මහත්මිය ( වයස අවු.90) ජීවත් වන්නේ අඩි-20 *10 ඉතා කුඩා ගරා වැටුණු නිවසකය.එහි බිත්ති මැටි ගඩොල්වන අතර පොළව ගොම මැටිවේ.වහලයේද බොහොමයක් තහඩු දිරා ඇත.මෙම දෙපලට වැසිකිලියක්ද නැත.
මිට වර්ශ 30කට පමණ ඉහතදී සීදුවු හදිසි අනතුරකදි සුදු මැණිකේ මහත්මියගේ සුසුම්නාවට හානිසිදුවි දේපා අප්‍රාණිකවී ඇත.ඇය ආබාධ වනවිට විවාහ වී සිටි අතර දෙපා අප්‍රාණික විමත් සමග ඇගේ ස්වාමීපුරුශයා ඇය අත්හැර ගොස් ඇත.

අසල්වැසියණ්ගේ පරිත්‍යගශිලි භාවයත් ඔවුන්ට ආබධිත දිමනා සහ වැඩිහිටි දිමණා නිසාත් ඔවුන් තවමත් නොමැරි ජිවත්වේ.අසල්වැසියන් ඔහුනට අවශ්‍ය කරන ජලය සහ ආහාර ද්‍රව්‍ය ගෙනවිත්දී සමහර අවස්තාවන් වලදි ආහාර උයා පිහාදිමත් කරනු ලැබේ.

මෙම පවුල වැසිකිළි සදහා බාවිතා කරන්නේ අසල ලදු කැළයයි.නමුත් මොවුන්ගේ ආබාධ තත්වය නිසාත් දෑස්නොපෙනෙන නිසාත් එම කාර්යයද ඉතා අපහසු වී ඇත.සමහර අවස්තාවන් වලදි අසල්වැසියනට මොහුනට ජලය සැපයිම අපහසු වුවහොත් වැසිකිලි කර්යයෙන් පසු පිරිසිදු කරගැනිමට කවුරුන් හෝ ජලය ගෙනවිත් දෙන තෙක් බලාසිටිමට සිදුවන වාර අනන්තය.

මෙම තත්වය තෙරුම්ගත් බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිළධාරි W.M.P.D.වීරවන්නි මහතා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන මෙම අසරණ පවුලට එක් කාමරයක් සහ වැසිකිළියක් සාදාදිමට මුලික කටයුතු කර ඇත.ඒ සදහා බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්මික නිළධාරි මහතා විසින් සකස් කල ඇස්තමෙන්තුවක් ඇත.මෙම අසරණ පවුලට අවසාන කාලයේ ජිවත් විමට සුදුසු ස්ථානයක් සහ වැසිකිලියක් සදාගැනිමට ඔබගේ මුදල් ආධාර බලාපොරොත්තුවේ.

ඇස්තමේන්තුවේ විස්තර-
1 – අඩි 12*10 කාමරයක්.
2 – එයට ආදා අඩි 7*10 කාමරයක්.
3 – ජල මුද්‍රිත් වැසිකිළියක් ( ජලය ඉතා අපහසු තැනකි.)

වැඩි විස්තර සදහා අමතන්න.094 76 5770701

W.M.P.D.වීරවන්නි මහතා – සමාජ සේවා නිළධාරි, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,බදුල්ල

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )
තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.
බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

Bank  –  Cargill’s Bank               Branch       – Corporate branch             Bank Account Number – 001952000015

Branch Code – 001                     Bank Code – 7481                                     Swift Code   – CGRBLKLX

 

This project is being carried out by the Department of Social Services of the Badulla Divisional Secretariat.

Mrs. R, M Sudu Menike (age 53), and her mother Mrs. DM Bandaramenika (age 90) live in the village of Paragasdowa, Badulla. It is a very small dilapidated house. Its walls are made of clay bricks and the floor is made of dung and the roof is leaking so they can not sleep on rainy days. There is no toilet for them too.

Mrs. Sudu Menike’s spinal cord was damaged in an accident about 30 years ago. She was married at the time of the injury and was abandoned by her husband after her life-threatening disability.

They are still alive because of the generosity of their neighbors and their disability and adult allowances by the government. The family uses the nearby jungle for toilets but it is difficult due to their disability and invisibility. In some cases, if it is difficult for the neighbors to supply them with water, They have to wait a long time for someone to fetch water for cleaning after the toilet.

Realizing this situation, Mr. WMPD Weerawanni, Social Services Officer, Badulla Divisional Secretariat has contacted the Divisional Secretariat and taken preliminary steps to construct a room and a toilet for this helpless family. We look forward to your financial support to build a decent place to live and a toilet

Estimation Details-
1 – 12 * 10 ft room.
2 – It has a 7 * 10-foot room.
3 – Water-sealed toilet (water is a very difficult place.)

For more information call.094 76 5770701

W.M.P.D.Weerawanni – Divisional Secretariat – Social Services Officer.

First time in Sri Lanka you can make a donation anywhere in the world from your smartphone via Sri Lankan Central Bank-approved Internet payment gateway which is more secure, efficient, and easy.

Please donate us

1-by clicking the fund me Sri Lanka donation button from any ware in the world.
2-These donations can also be made from any Cargills Food City / Cargills supermarket or Cargills Bank to the following bank account number in Sri Lanka. ( Please mention the reference as Badulla House )
Bank – Cargills Bank.
Bank Account Number – 01952000015
For cash donations from a foreign bank account to a Cargill’s bank account.
Bank  –  Cargill’s Bank               Branch       – Corporate branch             Bank Account Number – 001952000015
Branch Code – 001                     Bank Code – 7481                                     Swift Code   – CGRBLKLX

 

 

Name Donate Amount Date
Anura perera රු3,489.00 March 01, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “අපිට ඉන්න පොඩී කාමරයකුයි වැසිකිලියකුයි හදලා දෙන්න මහත්තයෝ| Please Help us to Build 1 Bed Room House and Toilet”

Your email address will not be published. Required fields are marked *