අවුරුදු නැති අයට අවුරුදු අරන් යමු ,අලුත් අවුරුදු සහන මල්ලක් දෙමු | Dry Ration Pack for poor

6 Campaigns Created|Colombo, Sri Lanka
Rated 0 out of 5
100%
රු150,329.47 raised of රු150,000.00 goal
The campaign is successful.

පවතින් කොරොනා වසංගතය හමුවේ රැකියාවන් අහිමි වු සහ ඉතා දුප්පත් පවුල් ඒකක 50කට රු.3000 ක් වටිනා ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 50ක් ලබාදිමට Fund Me Sri Lanka කටයුතු කරනු ලැබේ.

මොනරාගල සහ බදුල්ල ප්‍රදේශයේ තෝරාගත් පවුල් 50 කට මෙම වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 2021 සිංහල අවුරුද්ද සැමරිමට පෙර එම පවුල් වලට ලබාදිමට අප කටයුතු කරනු ලැබේ.ඒ ඔහුන්ට සිංහල අවුරුද්දු දවස් වලට බඩ කට පුරා කැම ටිකක් කන්නට අවස්ථාවක් උදාකිරිමේ චේතනාවෙනි.

ඔබත් කැමතිනම් අපත් සමග ඒකතු වී දූගී දුප්පත් පැලකට අවුරුදු උදාකර ඔහුන්ට මෙම සිංහල අවුරුද්දේ අවුරුදු කුමරා හෝ කුමරිය වන්නට මේ සදහා අපට මුල්‍යමය දායකත්වයක් ලබාදෙන්න.
අප්‍රියේල් මස 10 සහ 11 දිනවල මෙම සියලූම වියලි ආහාර මලු බේදාදිම සැලසුම් කර ඇත.

ආධාර කරනා සීයලුම දෙනාට ඒම ආහාර මලු බෙදාදිමට අප සමග සම්බන්ධ විමට හැකිවන අතර සම්බන්ධ විමට නොහැකි අය වෙත එම බේදාදිමේ ජායාරුප විද්යුත් තැපැල් මගින් එවනු ලැබේ. (වියලි ආහාර මලු බේදාදිමට අප සමග සම්බන්ද වීමට කැමති අය සදහා නොමිලයේ ප්‍රවාහන පහසුකම් Fund Me Sri Lanka මගින්  සපයනු ලැබේ)

වැඩි විස්තර සදහා අමතන්න.0761096791 / WhatsApp 0094740313161

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.

  • බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
  • බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX

 

Name Donate Amount Date
ඇන්ඩෲ ඩුබායි රු3,500.00 April 03, 2021
සුජිත් සංජීව රු5,000.00 April 28, 2021
Chamila Dunuvila රු15,000.00 April 04, 2021
Thilina Rasika රු20,000.00 April 05, 2021
Anura Laxman රු12,000.00 March 28, 2021
Gayan Sangeeth රු25,000.00 April 05, 2021
සෙරන්ඩිබ් ලයන්ස් NZ රු50,000.00 March 28, 2021
ලක්ෂිත සේනානායක රු8,500.00 March 26, 2021
Ruwan Indika රු15,000.00 March 23, 2021
Ishara Gunasekara රු500.00 March 23, 2021
Menaka Weeramuni රු5,425.00 March 23, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “අවුරුදු නැති අයට අවුරුදු අරන් යමු ,අලුත් අවුරුදු සහන මල්ලක් දෙමු | Dry Ration Pack for poor”

Your email address will not be published. Required fields are marked *