බණ්ඩිරිප්පුව ලමා නිවාසයේ දරුවන්ට ටැබ් යන්ත්‍ර 3ක් ලබා දෙමු.

2 Campaigns Created
Rated 0 out of 5
100%
රු98,605.98 raised of රු95,970.00 goal
The campaign is successful.

බණ්ඩිරිප්පුව ලමා නිවාසයේ දරුවන් 20 දෙනෙකු නේවාසිකව සිටි.ඉන් එක් දරුවෙක් ගියවර වෛද්‍ය විද්‍යාලටත් තවත් දරුවෙක් ව්‍යාපාර කළමනාකර පිඪයත් තේරී ඇත.

ලමා නිවාසයේ දරුවන් 20දෙනාටම තිබු ජංගම පරිගනක යන්ත්‍ර දෙක එම දරුවන් දෙදෙනාගේ අධ්‍යන කටයුතු සදහා ලබා දී ඇත.
අනුකුත් දරුවන්ට පරිගනක යන්ත්‍ර නොමැතිවිම නිසා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වි ඇත. එම දරුවන් සදහා ටැබ් යන්ත්‍ර 3ක් ලබා දිමට අප කටයුතු කරනු ලැබේ. ඔබට හැකි ලෙස මේ සදහා උදව් උපකාර කරන්න.

  • Fundraising project completed.

    3 Tablets were given to the Bandirippuwa child orphanage.

Name Donate Amount Date
Akram Triki රු3,400.00 April 25, 2022
Dinesh Tharanga රු3,500.00 June 28, 2021
H.A.Dinesh Sandaruwan රු33,000.00 June 27, 2021
Surath Namal Jayakody රු33,000.00 June 25, 2021
Nandani Siriwardana Italy රු32,000.00 June 16, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “බණ්ඩිරිප්පුව ලමා නිවාසයේ දරුවන්ට ටැබ් යන්ත්‍ර 3ක් ලබා දෙමු.”

Your email address will not be published. Required fields are marked *