හුදකලා කල ආරණ්‍ය කිහිපයකට වියලි සලාක පූජාවක්.

2 Campaigns Created
Rated 0 out of 5
100%
රු100,109.98 raised of රු90,000.00 goal
The campaign is successful.

මේ දිනවල රටේ පවතින වසංගත රෝග බිය හමුවේ රටේ බොහෝ වෙහෙර විහාරස්ථාන , ආරණ්ය සේනාසන වල වැඩ වසන මහා සංඝරත්නය උදෙසා දාන මාන , ප්රත්ය පහසුකම් , බෙහෙත් හේත් වල යම් අඩුපාඩුවක් පවතින බව අප හට වැටහී ගිය කරුණකි.

  1. 20 නමක් වැඩවෙසෙන කැබිතිගොල්ලැව පිරිවෙනෙහි නායක ස්වාමින්වහන්සේ ඇතුලු සාමනෙර ස්වාමින්වහන්සේලා 15 නමක් කොරෝනා රෝගයට ගොදුරුව ඇති බව නායක ස්වාමින්වහන්සේ අපහට පවසන ලදි. ඔහුනට මේ අවස්තාවේ වියලී ආහාර සහ ආයුර්වේද බෙහෙත් හැකිනම් සපයන ලෙස අපගෙන් ඉල්ලා සිටින ලදි.0094713811730
  2. එමෙන්ම 100 නමක් වැඩවසන ආණමඩුව වඩත්ත පිරිවෙනෙන්ද වියලි ආහාර ලබාදෙන ලෙස ඉල්ලිමක් කරන ලදි. 0094717843579
  3. එක් නමක් වැඩවෙසෙන නිබ්බාන ආරණ්‍ය සේනාසනයෙන්ද ඉල්ලිමක් කර ඇත.ඒ එම ආරණ්‍ය සේනාසනය අවට සියලුම ගම් වැසියනට කෝඔනා රෝගය වැලදි ඇති නිසාය.

මෙතෙක් අප විසින් පන්සල්, ආරණ්ය ,පිරිවෙන් 126කට වියලී ආහාර ලබා දෙන ලදි. අපගේ මුහුනු පොතේ ඒ සියලුම විස්තර ඇත.https://www.facebook.com/fundmesrilanka.lk

මෙම වීහාරස්ථාන වලට වියලී ආහාර සහ කෝරොනා රෝගයට ගන්නා ආයුර්වෙද බෙහෙත් ලබාදිමට අප සැලසුම් කර ඇත.ඔබට හැකිලෙස මෙම උතුම් පින්කමට සහබාගිවන්න මක්නිසාද මෙම කාලය අපි හැමොටම ඉතා අසිරු කාලයක් බැවිනි.

ආහාර හිඟ දුර්භික්ෂ කාලවලදී පිරිනමන දානය, නිවන් දක්නා ජාති දක්වා උපදින භවයක් පාසාම සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල මහානිසංසදායක “කාල දානයක්” බව සර්වඥයන්වහන්සේ ❝කාල දාන❞ සුත්රයේදී දේශනා කොට තිබේ.

 

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.

 

  • බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
  • බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX
Name Donate Amount Date
Ranil Karunathilake රු34,000.00 October 01, 2021
Lahiru Senadipathi රු10,000.00 September 12, 2021
Suramya Wanaguru රු45,000.00 August 06, 2021
Kamani Madurawala රු8,000.00 September 19, 2021
Nisannsala Sadamali රු5,000.00 September 11, 2021
ලවන්‍යා පීරිස් රු4,500.00 September 10, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “හුදකලා කල ආරණ්‍ය කිහිපයකට වියලි සලාක පූජාවක්.”

Your email address will not be published. Required fields are marked *