රෝහල්වල ඇදක් අහිමි කෝවිඩ් රෝගියෙකුට මෙට්ටයක් දෙමු.

6 Campaigns Created|Colombo, Sri Lanka
Rated 0 out of 5
8.28%
රු67,899.53 raised of රු820,000.00 goal
Minimum amount is රු Maximum amount is රු
රු

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ අපගේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් තිබේ.‍සමහර රජයශික්ෂණ රෝහල් වල කොවිඩ් ආසාදිතයන් රැසක් ඇඳක් පවා නොලැබ බිම තැන තැන සිටිනු මාධ්ය විසින් වාර්තා කර තිබුණි.

මෙම අවාසනාවන්ත තත්වය තෙරුම්ගත් අප ආයතනය රජයේ රෝහල් වලට මෙට්ට 250ක් පරිත්‍යාග කිරිමට තිරනය කරන ලදි.ඔබටත් හැකි ලෙස මෙම සත්කාර්‍ය්ය සදහා සහභාගිවන.මුල්‍ය පරිත්‍යාගයන් සදහා පහත තොරතුරු ලබාගන්න.

මෙට්ට සදහා තොග මිල රු.3200 * 250     = රු.800000
ප්‍රවාහන ගාස්තු රු.10000 * 2                       = රු.   20000
මුලු මුදල                                     = රු.  820000

 

1-ලංකාවේ හෝ ලෝකයේ ඕනැම තැනක සිට Fund me Sri Lanka Donation Button Click කිරීම මගින් අපට ආධාර කල හැක.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

2-තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.(Reference ලෙස Mattress සදහන් කරන්න)

බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.

බැංකු ගිනුම් අංකය  –  001952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  •  Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX
Name Donate Amount Date
Tharindu Rambadagalla රු25,000.00 August 22, 2021
Ravindra Weheragoda රු40,000.00 August 18, 2021
Kaishka Ranganath රු5,000.00 August 12, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “රෝහල්වල ඇදක් අහිමි කෝවිඩ් රෝගියෙකුට මෙට්ටයක් දෙමු.”

Your email address will not be published. Required fields are marked *