පිරිසිදු බුදු දහම ලොව ප්‍රචලිත කිරීමේ මහා ධර්ම දානමය පූන්‍යකර්මය.

2 Campaigns Created|colombo, Sri Lanka
Rated 0 out of 5
100%
රු75,293.98 raised of රු75,000.00 goal
The campaign is successful.
No photo description available.

”දැකිමේදී” පවතින දෙය හසුවීය.ඒ නිසාවෙන් තිබෙන දෙය දැකිමට රුකුල්වන ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය ලොව ප්‍රචලිත කිරීමේ අරමුනින් පිරිසිදු දහම ගැන ලියවුන පොත පත බෙදාහැරීමේ අරමුණ වෙනුවෙන්  Fund Me Sri Lanka අනුබද්ධිත පදනම මගින් දියත් කරන වැඩ පිලිවෙලක්  සදහා ඔබගේ නොමසුරු සක්‍රිය දායකත්වය අපේක්ෂා කරමු.

අප කරනා මෙම කාර්යය සැකෙවින් ලංකාව පූරා වීසිරි ඇති ආරණ්‍යය සේනාසනවල,පන්සල්වල,භාවනා මධ්‍යස්ථානවල ධර්මය සොයනා භික්ෂුන් වහන්සේලාට දහම ගැන ලියවුන ධර්ම පුස්තකයන් පුජා කිරීම.ධර්ම දානමය පිංකමක් සදහා ඔබත් දායක වන්න.

සබ්බ දානං ධම්ම දානං ජිනාති ( සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වේ)

ධර්ම දානය කළ හැකි විධි
1. ධර්ම දේශනා කිරීම.
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම.
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම.
5. පිරිස් වලට බණපොත් කියවීම.
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම.
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම.
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම.
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම.
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම.
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම.
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම.
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම.
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම.

 සියලූම මුදල් පරිත්‍යාගවලට  පහත උපදෙස් අනුගමනය කරන්න.

1-ලංකාවේ හෝ ලෝකයේ ඕනැම තැනක සිට Fund me Sri Lanka Donation Button Click කිරීම මගින් අපට ආධාර කල හැක.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

2-තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.(Reference ලෙස books සදහන් කරන්න)

බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.

බැංකු ගිනුම් අංකය  –  001952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

Bank  –  Cargill’s Bank               Branch       – Corporate branch             Bank Account Number – 001952000015

Branch Code – 001                     Bank Code – 7481                                     Swift Code   – CGRBLKLX

Name Donate Amount Date
Dulip Liyanage රු3,000.00 April 03, 2021
Gettheka De Silva රු7,500.00 April 20, 2021
Rohana Madushanka රු10,000.00 April 17, 2021
Ayomi Nisansala රු1,000.00 April 15, 2021
Kevin Kumara රු15,000.00 April 02, 2021
Prthika Perera රු10,000.00 March 24, 2021
Srima Tissera රු2,500.00 March 23, 2021
Sanduni Sudarshika රු1,000.00 March 22, 2021
Gihan Abrew රු10,000.00 March 21, 2021
Nalini Kariyawasam රු1,000.00 March 21, 2021
Wasantha Kariyawasam රු2,500.00 March 19, 2021
Ayomi Maheshika රු2,000.00 March 18, 2021
Lilani Geethika රු3,000.00 March 15, 2021
Wijayalatha Jayasinha රු500.00 March 12, 2021
Kaushalya Rajapakse රු500.00 March 07, 2021
Lilani Geethika රු500.00 March 07, 2021
Kasun Marasinghe රු5,000.00 March 06, 2021
Y S Kumara රු5,000.00 March 06, 2021
Ramani Madurawake රු100.00 March 06, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “පිරිසිදු බුදු දහම ලොව ප්‍රචලිත කිරීමේ මහා ධර්ම දානමය පූන්‍යකර්මය.”

Your email address will not be published. Required fields are marked *