උකුල,දනහිස,වලලුකර අඩපනයි මට නැගිට ගන්න උදව් කරන්න

1 Campaigns Created
Rated 0 out of 5
0%
රු0.00 raised of රු500,000.00 goal
Minimum amount is රු100 Maximum amount is රු
රු

අනේ මම මේ වෙලාවෙ මම වගේම අම්මත් ගොඩල් දුක් විඩිනවා…. ගෙදර මගෙ ගැමදේම් කරන්නෙ මගෙ රත්තරං අම්මා..කොයන්න් ලැජ්ජ වෙන්න්ද් දෙයක් නෑ..අම්ම් ගේ ලග පොඩි තේ කඩයක් කරන්නෙ…ඒකෙන් උපරිම් දවසටබ්‍ර්ස්.2000ක් වගේ ඕනෙනම් හොයගනී…ඒත් අම්මගෙ hart ekatath battry ekkk daaltyna nisa eyaawta mahansi wenna duk wenna hodhama නෑ..ඒත් මට ටවම කකුල් දෙකෙන් ඇවිදගන්න බැරි නිසා අම්මා පුදුම දුකක් විඩින්නේ මේ ප්‍රශ්ගේ එක්ක…ඒ හොයාගන්න එකෙන් හෙට දවසට බඩු ගට්තම ඕනෙන්ම් රුපියක් 500ක් ඉතුරුවෙයි..මගේ මේ දේ පෙන්නන්න kandy යන්න වාහනේකටම ර්ස්.13000ක් ඕනේ.ඊට අමතරව මගෙ test karna..බෙහෙහ් වලට පුදුම වියඩමක් යනෙ..මම හැමඩ්දාම් ඇගිලි ගනන් කරනවා ඩෙවියනේ මාව නැගිට්ටවන්න කියලා..cuters දෙකක් ගන්න..බෙහත් වලට..නුවර යන්න…ඒ test karanna..අම්මා පල්ලයි අදත් තනියම ඇඩුවා සැහෙන වෙලාව්ක්….මට මේ tretment වලටයි වාහන වලට දෙන්න්‍යි ම්ගෙ රත්තරං අම්ම හොයාගන්න rs.500,n karanne kohomadha kiyana eka හිතාග්න්න බෑ…එ දේවල් මත්ක් වෙන්කොට ඇස්වල කදුකු නොකන්න වැටෙන්නෙ…මට දෙවියනේ කියලා කකුල් දෙකෙන් හිටග්න්නකන්..මේ මගෙ බෙහෙත් වලටයි ඇහැට පේන්න ඉන්න මේ ලෝකෙ දෙවියො වගේ මිනිස්සු මට ගොඩක් උඩව් කලා..බුදුන් වඩින අත් දෙක එකතු කරලා ඔයලගෙන් ඉල්ලන්නෙ…ම්ට මෙව් වෙලාවෙ මේ දෙවල් ටික කරගන්න්න ඉහිපිට ඇහට පෙව්න දෙවිවරු වගෙව් හදවත පිරිසිදු මනිස්සක්ම ගැන හිතලා 🙏🙏🙏🙏🙏 අත් දෙකන් වඩින්නම්….මට ටව පොඩි කලයක් පුලුවන්නම් රත්තරං හඩ්වත් තියෙන ඔයාලගෙ උඩව් මට පුදුඅ සහනයක්….අනේ වැදලා ඉල්ලන්නම්..පුලුවන්නම් ප්ලුව්න්කෙන්ව්ක් මට නගිටගන උඩව් කරන්න…ඔයාලට මේ පිනම ආත්ම ගානය්කට ඇති….බුදුබව අත්වෙනවා…පුලුව්න්න්ම් මේ වෙලාවෙ මට උඩව් කරන්න…අත දෙන්න නැගිටග්න්න…මේ පිනෙන්ම ඔයලගෙ පව්ල් වල හැමෝට්ම් කිසිම කරදරය්ව්ක්න්ම් වෙන්න එප දෙවියනේ…ඒ වේදනාව මම අවුරුද්දයි මාස 7ක් විදවනවා…මහෙ frndasla 4900ක් විතර ඉන්න්වා..ඉතින් මේ රත්ටරන් හදවත් තියන අය ර්ස්.500ගානෙ දැමත් මට මේ හැමදේම බයක් නැතුව කරගන්න පුදුම හයියක්…ආයෙ පාරක් වැදාඅ ඉල්ලන්න්ම්..

මේවෙලාවෙ මට උඩව් කරන්නතවම අවුරුදු 26..ජීවිතෙ පටන්ගන්න හිතලවත් නෑ..මාත් අහින්සක හීනබ්තිය්න් අහින්සක බලාපොරොත්තු තියන කොල්ලෙක්..අනේබ්පුලුවන්නම් දෙවියො ඔයලව බලාගනි.මට මේ වෙලාවෙ උඩව් කරන්න please හැමෝට්ම සිය්ලු දෙවිය්න්ගෙව් පිහිටයි…බුදුසරණයි…ජේසු පිහිටයි…අල්ල දෙවි පිහිටයි.

 

මම – මධුලාජ ජයසිංහ

960592808V

0714205295

රත්කරව්ව,මාස්පොත,කුරුණෑගල

 

960592808v

0771633384

 

J.M.M.G.Jayasinghe ( BOC / HNB / Commercial )

 

HNB Kurunegala – 019020476795

BOC Kurunegala – 89019264

Commercial Kurunegala – 8014489781

Name Donate Amount Date

Reviews

There are no reviews yet.

Be the first to review “උකුල,දනහිස,වලලුකර අඩපනයි මට නැගිට ගන්න උදව් කරන්න”

Your email address will not be published. Required fields are marked *