අභය දානමය පිංකම – මරණයට කැපවු ගවයන් නිදහස් කිරීම.

6 Campaigns Created|colombo, Sri Lanka
Rated 0 out of 5
100%
රු80,219.58 raised of රු80,000.00 goal
The campaign is successful.

මරණයට කැපවු ගවයන් මරණයෙන් නිදහස් කිරිමේ අභය දානමය පුණ්‍යකර්මයට ඔබත් සහභාගි වන්න.නිදහස් කරගන්නා ගවයන් සේරුවාවිල කිරී ගොවීගම්මානයක භාරදී මරණය තෙක්ම රෑකබලා ගැනිමට කටයුතු සකස් කර ඇත.එක් ගවයෙක් මරණයෙන් නිදහස් කරගැනිමට රු65000 ත් රු.80000ත අතර මුදලක් වැයවේ.එම මුදල තීරනය වන්නේ අභය දානය සිදුකරන දින සිටින ගවයන්ගේ බර අනුවය.

ලොකයේ ඕනෑම තැනක සිටින ඔබට මේ සදහා සම්බන්ධවි ඔබට හෝ ඔබගේ ඥතීන්ට පිං අනුමොදම් කල හැක.සතුන් මරණයෙන් නිදහස් කර කිරී ගොවියන්ට භාරදෙන් තෙක් සියලු අවස්ථාවන් video කර ඔබට ලබාදෙන්නෙමු.

මෙම පුණ්‍යකර්මයට සම්බන්ධ වී ඔබට හෝ ඔබගේ ඥතින්ට පිං අනුමොදනාව සිදුකල යුතු ආකාරය අප වෙත මෙම ලිපිනයට [email protected] හෝ +94761096791 ට දන්වන්න.අපි ඔබට සීයලූම ජායාරූප සහ video එවන්නේමූ.

ඉහත  DONATE NOW ක්ලික් කිරිම හරහා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාල ගෙවිම් ප්‍රවේශයක් ( Internet Payment Gateway ) හරහා සියලූම මුදල් පරිතය්‍යාග ලෝකයේ ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනය හරහා ආරක්ශාකාරි ලෙසත්,කාර්යක්ෂම ලෙසත් සිදුකල හැකීවිම Fund Me Sri Lanka හි සුවිශේෂ ලක්ශනයකි.( Sri Lankan Central Bank Approved Internet Payment Gateway )

තවද මෙම මුදල් පරිත්‍යාගයන් ලංකාවේ ඕනෑම කාර්ගිල්ස් ෆූඩ් සිටි / කාර්ගිල්ස් සුපිරිවෙළෙදසැලකින් හෝ කාර්ගිල්ස් බැංකුවකින් පහත සදහන් බැංකු ගිනුම් අංකයට කල හැකිය.

 

  • බැංකුව                         –  කාර්ගිල්ස් බැංකුව.
  • බැංකු ගිනුම් අංකය  –  01952000015

වීදේශිය බැංකු ගිනුමකින් කාර්ගිල්ස් බැංකු ගිනුමකට සිදුකරන මුදල් පරිත්‍යාගයන් සදහා.

  • Bank  –  Cargill’s Bank
  • Branch       – Corporate branch
  • Bank Account Number – 001952000015
  • Branch Code – 001
  • Bank Code – 7481
  • Swift Code   – CGRBLKLX

 

සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. එවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතය. අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

“අභයදානං දත්වාන

ජත්තුනො භයතජ්ජිතෝ

දයානිසංසේ අනුහොමි

කම්මානුචිජකෙ “

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම

  1. නිරෝගීසම්පත්තිය ලැබීම
  2. දීර්ඝායුසම්පත්තිය ලැබීම
  3. රාජරාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
  4. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
  5. කීකරු,පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
  6. තැනටඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
  7. සෑමතැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
  8. උගත්නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
  9. පංචඅභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම

ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.

Name Donate Amount Date
chinthana Deepal රු1,000.00 July 26, 2023
Kumari Meegawela London රු15,000.00 March 24, 2023
Suramya Danthanarayana රු25,000.00 March 24, 2023
Sriyani Wikramasinghe රු4,500.00 March 08, 2021
Thalatha Ranabahu Italy රු14,500.00 February 26, 2021
Vineetha Wekramasinghe Auckland රු25,000.00 February 26, 2021
UDAYA KRISHANTHA රු100.00 February 15, 2021
UDAYA KRISHANTHA රු240.00 January 21, 2021

Reviews

There are no reviews yet.

Be the first to review “අභය දානමය පිංකම – මරණයට කැපවු ගවයන් නිදහස් කිරීම.”

Your email address will not be published. Required fields are marked *